1 thought on “MEAN STACK Sinhala part 8 Finsh up Login,Logout and Error handling

  1. මේකෙ AuthService වල token id එක දන්නා ඕන.

    ex:-

    loggedIn() {

    return tokenNotExpired('tokenid');
    }

    අනික AuthGuard

    this.router.navigate(['unauthorized']);
    එකේ unauthorized වෙනුවට තියන route එකක් දෙන්න ඕන

    නැත්තම් errors එනව.

    මම නම් tut එක complete කරා. මේ errors ටික කිව්වෙත් tut එක බලන උන්ට අව්ල් නැති වෙන්න.

    tut set එක මරු මම ගොඩක් දේවල් ඒගෙන ගත්ත.

    දිගටම කරන්න. අපිත් පුළුවන් help එකක් දෙන්නම්.

    එහෙනම් ජය………………………………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *